Home උණුසුම් පුවත් පරිසර ඇමතිකම ගැන තීරණයක්

පරිසර ඇමතිකම ගැන තීරණයක්

පරිසර ඇමතිකම ගැන තීරණයක්

පරිසර අමාත්‍ය ධුරය ජනපති භාරයේ තිබිය යුතු බවට නිශ්චය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නසීර් අහමඩ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පසුගියදා ගත් තීරණයත් සමඟ මෙම පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2353-56_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here