සේව්‍ය-සේවක සබඳතාවලට අදාළ කම්කරු අණපනත් 13 ක් අහෝසි කොට ඉදිරිපත් කිරීමට යෝජිත නව සේවා නියුක්ති පනත් කෙටුම්පත පිළිබඳව නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබේ.
ඒ වෘත්තීය සමිති නියෝජිතයන් විසින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ය.
කම්කරු කොමසාරිස් ජනරාල්, ශ්‍රි ලංකා නීති සංගමය, ශ්‍රි ලංකා සේවා යෝජක සම්මේලනය සහ කම්කරු සම්මේලන 17 ක නියෝජිතයන් සමග දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම වාර්තාව සකස් කර තිබේ.