
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ කාලසටහන නිකුත් කර තිබේ.
2024 ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැත්වේ.
උසස්පෙළ විභාගය සඳහා 3,42,883 දෙනෙකු අයදුම් කර ඇත.
එම කාලසටහන පහතින් දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/AL-Time-Table-2023_1696576641375.pdf” title=”AL Time Table 2023_1696576641375″]