fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස්පෙළ විභාග කාලසටහන මෙන්න..

    උසස්පෙළ විභාග කාලසටහන මෙන්න..

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ කාලසටහන නිකුත් කර තිබේ.

    2024 ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැත්වේ.

    උසස්පෙළ විභාගය සඳහා 3,42,883 දෙනෙකු අයදුම් කර ඇත.

    එම කාලසටහන පහතින් දැක්වේ.

    AL Time Table 2023_1696576641375

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.