Home උණුසුම් පුවත් දිවයිනටම සංචරණ සීමා වැටෙන දවස් මෙන්න

දිවයිනටම සංචරණ සීමා වැටෙන දවස් මෙන්න

දිවයිනටම සංචරණ සීමා වැටෙන දවස් මෙන්න

මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීම මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here