Home උණුසුම් පුවත් අසැබි වචන කීවැයි අම්මා 3 හැවිරිදි දරුවාගේ කට පුච්චලා

අසැබි වචන කීවැයි අම්මා 3 හැවිරිදි දරුවාගේ කට පුච්චලා

1
අසැබි වචන කීවැයි අම්මා 3 හැවිරිදි දරුවාගේ කට පුච්චලා

සිය දරුවා අසභ්‍ය වචන පැවසුවායැයි කියා මවක් අවුරුදු 03ක් වයසැති දරුවාගේ කට පුළුස්සා ඇතැයි දිවුලපිටිය පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව දිවුලපිටිය පොලීසිය 29 හැවිරිදි මව අත්අඩංගුවටගෙන තිබේ. ඇය දිවුලපිටිය වෙළගානේ පදිංචිකාරියකි.

සිය දරුවාගේ කට පුළුස්සා ඇත්තේ ගිනි කූරකින් මුඛයේ උඩු තොල පුළුස්සා බව පොලීසිය කියයි.

ඇයව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

1 COMMENT

  1. මවක් වීමට පෙර ළමා මනෝ විද්‍යාව ගැන දැනුවත්කිරීම අත්‍යවශ්‍යයි. අප රටේ අධ්‍යාපන
    ත්‍රමය තුලින් එය සෑම දරුවෙක්ටම ලැබිය යුතුයි.

Leave a Reply to Nihal jayantha Hewavithana Cancel reply

Please enter your comment!
Please enter your name here