Home special ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීනයේ Hangzhou නගරයේ දී ඇරඹෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) රාත්‍රියේ පැවති සමාරම්භක උත්සවයට සහභාගිවෙමින් ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශයට පත්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here