තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සචිත්‍රට ඇපත් නෑ

    සචිත්‍රට ඇපත් නෑ

    හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුවයි.

    ඔහු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

    ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to Kamalika WadoodCancel reply

    spot_img
    spot_img