Home COVID පිටරටින් පැමිණි 63කට කොවිඩ්

පිටරටින් පැමිණි 63කට කොවිඩ්

0
පිටරටින් පැමිණි 63කට කොවිඩ්

විදේශ ගතව සිට පැමිණි 63 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව අද (16) හදුනාගෙන තිබේ.

දින 14 ක නිරෝධායනය සදහා යොමු කිරීමට පෙර ඒ අයට කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බව හදුනා ගෙන ඇත.

ඒ අනුව අද දින හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here