Home COVID අදත් කොවිඩ් ආසාදිතයින් 2000 පනී

අදත් කොවිඩ් ආසාදිතයින් 2000 පනී

0
අදත් කොවිඩ් ආසාදිතයින් 2000 පනී

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 480 ක් රාත්‍රියේ හදුනා ගැනීමත් සමග අද දවස තුළ වාර්තා වූ ‍කොවිඩ් ආසාදිතයන් ගණන 2275 දක්වා ඉහළ යනු ඇත.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 142580 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here