Home උණුසුම් පුවත් ජනපති කියුබා යයි

ජනපති කියුබා යයි

ජනපති කියුබා යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කියුබාව බලා පිටත්ව ගියේය.

ඒ G77+චීන නායකයින්ගේ සමුළුව ඇමතීම වෙනුවෙනි.

“වත්මන් සංවර්ධන අභියෝග: විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” යන තේමාව යටතේ සමුළුව පැවැත්වේ.

සැප්තැම්බර් 14 සිට 16 දක්වා කියුබාවේ හවානා නුවරදී එය පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here