Home COVID මාරවිල රෝහල් කාර්ය මණ්ඩලයේ 20 කට කොරෝනා

මාරවිල රෝහල් කාර්ය මණ්ඩලයේ 20 කට කොරෝනා

මාරවිල රෝහල් කාර්ය මණ්ඩලයේ 20 කට කොරෝනා

මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙක්, හෙද නිලධාරිනියන් 08 දෙනෙක්, රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ 05 දෙනෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2 දෙනෙකු් වෛරසය ආසාදනය වී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here