Home උණුසුම් පුවත් පෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් මැරෙන්න හදයි

පෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් මැරෙන්න හදයි

0
පෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් මැරෙන්න හදයි

පෙම්වතිය තමාව අතහැර යාම හේතුවෙන් සිත් තැවුලට පත් පොලිස් කොස්තාපල්වරයෙකු ඖෂධ වර්ග කිහිපයක් එකවර පානයකර සියදිවි හානිකර ගැනීමට උත්සහා දරා ඇත.

එම ආධුනික පොලිස් කොස්තාපල්වරයා මේ වන විට නාගොඩ රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියි.

කළුතර උතුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම නිලධාරියා ඖෂධ පෙති පානයකර ඇත්තේ පොලිස් භූමියේ පිහිටි තනිකඩ භට නිවාසය තුළදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here