Home උණුසුම් පුවත් අනියම් බිරියගේ දුවට අතවර කළ සැකකරු පොලීසියේදී හැට්ටකටු ගිලියි

අනියම් බිරියගේ දුවට අතවර කළ සැකකරු පොලීසියේදී හැට්ටකටු ගිලියි

0
අනියම් බිරියගේ දුවට අතවර කළ සැකකරු පොලීසියේදී හැට්ටකටු ගිලියි

සිය අනියම් බිරිඳගේ දියණියට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකු පොතුපිටිය පොලිස් ස්ථානයේදී හැට්ටකටු දෙකක් ගිලීම හේතුවෙන් රත්නපුර රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.

ඔහු මෙසේ හැට්ටකටු දෙකක් ගිල ඇත්තේ එම ලිංගික අතවරය සම්බන්ධයෙන් පොලිස් ස්ථානය තුළ පැමිණිල්ල විභාකරමින් තිබියදීය.

මෙම පුද්ගලයා විසින් අතවර කර ඇත්තේ අවුරුදු 15ක් වයසැති දියණියකටය. හැට්ටකටු දෙකක් ගිල දැමූ සැකකරු රත්නපුර රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here