තවත්
    මුල් පිටුවspecialසමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුවක් මගින් චීන චන්ද්‍රිකා 4ක් උඩුගුවනට

    සමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුවක් මගින් චීන චන්ද්‍රිකා 4ක් උඩුගුවනට

     
    චීනයේ ගුෂෙන්ශිං අංක 1 සමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුව මගින් චන්ද්‍රිකා 4 ක් සාර්ථකව ගුවන්ගත කෙරේ.

    ටියැන්චි චන්ද්‍රිකා පද්ධතියට අයත් එම චන්ද්‍රිකා 4ම සාර්ථකව කක්ෂගත කරනු ලැබ ඇත.

    ඊයේ (05) පස්වරුවේ තයියුවැන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය මගින්, ශන්දොං පළාතේ හයියැං නගරය ආශ්‍රිත මුහුදු කලාපයේ දී මෙම මෙහෙයුම සිදුකෙරිණ.

    ගුෂෙන්ශිං අංක 1 ප්‍රවාහක රොකට්ටුවේ 9 වැනි මෙහෙයුම මෙයයි.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img