Home උණුසුම් පුවත් සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
Concept of design horizontal banner flat vector.

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන් 45,000ක් බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාරගැනීඹට නියමිතයි.

අදාළ අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බව ‍එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here