2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන් 45,000ක් බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාරගැනීඹට නියමිතයි.
අදාළ අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි.