Home උණුසුම් පුවත් කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටනේ වෙනසක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටනේ වෙනසක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටනේ වෙනසක්

සැප්තැම්බර 01 දා සිට සති දෙකක කාලයක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ.

එදින සිට කැලණිවැලි මාර්ගයේ ගමනාන්ත වෙත අවම කාලයකින් ළඟා වීම සඳහා අත්හදාබැලීමේ නව දුම්රිය කාලසටහනක් මෙලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

එම කාලසටහන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here