Home උණුසුම් පුවත් එල්ලේ තරගයට ගිය සිසුන් දෙදෙනා දියේ ගිලී මියයයි

එල්ලේ තරගයට ගිය සිසුන් දෙදෙනා දියේ ගිලී මියයයි

0
එල්ලේ තරගයට ගිය සිසුන් දෙදෙනා දියේ ගිලී මියයයි

වවුනියාව විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ පැවති අන්තර් පාසල් එල්ලේ තරගයකට සහභාගිවී සිටි සිසුන් දෙදෙනෙක් ක්‍රීඩාංගනයෙන් පිටත ප්‍රදේශයේ ඇවිද යමින් සිටියදී සිසුන් දෙදෙනෙක් වතුර වලකට වැදී අද සවස මියගොස් ඇත.

මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ පට්ටාන්වූර් ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් අවුරුදු 14 හා 15 යන වයස්වල පසුවන පට්ටාන්වූර් හී පදිංචිකරුවන්ය.

වලට වැටී දියේ ගිලී සිටි දරුවන් දෙදෙනාව සොයාගෙන ඇත්තේ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකින් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here