Home කාළගුණය ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙහිඕවිටින්

ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙහිඕවිටින්

0
ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙහිඕවිටින්

අද (14) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ දෙහිිඹ්විටිනි. මිලිමීටර් 273.5 ක වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයට ඇද හැලී තිබේ.

අවිස්සාවේල්ලට මිලිමීටර් 257.5කද, වරකපොළට මිලිමීටර් 246 කද, වතුපිටිවලට මිලිමීටර් 226.5 කද ,අකුරැස්සට මිලිමීටර් 225 කද වර්ෂාපතනයක් මේ කාලය තුළ ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here