Home උණුසුම් පුවත් දෙහිවල සත්තුවත්තේ කෑමබීම මිල ගැන තීරණයක්

දෙහිවල සත්තුවත්තේ කෑමබීම මිල ගැන තීරණයක්

දෙහිවල සත්තුවත්තේ කෑමබීම මිල ගැන තීරණයක්

දෙහිවල සත්වෝද්‍යානය තුළ අධික මිල ගණන්වලට පානීය ජල බෝතල් ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් යම් නියාමනයක් සිදුකළ යුතු බවට රජය තීරණය කරයි.

පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේදී මේ බව සාකච්ඡා වී ඇත.

එමෙන්ම සමනල උද්‍යානය සංචාරකයින් සඳහා වසර ගණනාවක සිට විවෘත නොවීම යනා දී කරුණු ද සලකා බලන ලදී.

මෙම අවස්ථාවට කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සහ අනෙකුත් කාරක සභා සාමාජිකයන් වන අකිල එල්ලාවල මහතා, වරුණ ලියනගේ මහතා ද සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here