Home උණුසුම් පුවත් මිනිස් ඝාතනයක් කර වසර 6ක් පොලීසියට කට්ටි පැන්න ලුතිනන් කොටුවෙයි

මිනිස් ඝාතනයක් කර වසර 6ක් පොලීසියට කට්ටි පැන්න ලුතිනන් කොටුවෙයි

0
මිනිස් ඝාතනයක් කර වසර 6ක් පොලීසියට කට්ටි පැන්න ලුතිනන් කොටුවෙයි

තෝනිගල පිහිටි හෝටලයකදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනයකර පළාගොස් වසර 06ක් තිස්සේ සැඟවී සිටි එවකට යුධ හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකුව ආණමඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බුලත්සිංහලදී ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ලුතිනන්වරයා මොරගොල්ලාගම නිකවැව පදිංචිකරුවෙකි.

මෙම ඝාතනය සිදුව ඇත්තේ 2017 වසරේදී බවත් උල් පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇත්තේ අනියම් සම්බන්ධයක් මුල්කරගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව ආනමඩුව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here