Home උණුසුම් පුවත් ජනපතිගෙන් ඇමතිලාට විශේෂ කැඳවීමක්

ජනපතිගෙන් ඇමතිලාට විශේෂ කැඳවීමක්

ජනපතිගෙන් ඇමතිලාට විශේෂ කැඳවීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා (28) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකීසිටින ලෙසද දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here