fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගෙන් ඇමතිලාට විශේෂ කැඳවීමක්

    ජනපතිගෙන් ඇමතිලාට විශේෂ කැඳවීමක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා (28) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

    එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

    මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකීසිටින ලෙසද දැනුම් දී ඇත.

    ඔබේ අදහස් දක්වන්න.