Home උණුසුම් පුවත් ට්‍රැක් පැන්න යකඩ යකා

ට්‍රැක් පැන්න යකඩ යකා

ට්‍රැක් පැන්න යකඩ යකා

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමෙන් බාධා වූ දුම්රිය ධාවනය යථාතත්වයට පත් කෙරේ.

දුම්රිය පීලිගතකරන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය.

අනතුර වූ ස්ථානය ආසන්නයේදී බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියට සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියට මගීන් මාරු කිරීමට පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here