Home උණුසුම් පුවත් සිකුරාදා විශේෂ නිවාඩුවක්

සිකුරාදා විශේෂ නිවාඩුවක්

සිකුරාදා විශේෂ නිවාඩුවක්

ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (22) නිකුත් කර ඇත.

හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වැනිදා ද විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

1 COMMENT

  1. ඇයි බැංකු වලට විතරක් නිවාඩු….. රාජ්‍ය, අර්ධ රාජ්‍ය , වෙළද අංශ වල සේවයේ නිරත අයට මෙම නිවාඩුව වලංගු නැතිද

Leave a Reply to Nirosha Cancel reply

Please enter your comment!
Please enter your name here