Home COVID පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ  සිට

අන්තර් පළාත් සංචරණ සීමා

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා

පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here