Home COVID ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 26ක් – ආසාදිතයින්‌ 2600 පනී

ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 26ක් – ආසාදිතයින්‌ 2600 පනී

ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 26ක් – ආසාදිතයින්‌ 2600 පනී

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2,600 ඉක්මවමින් දෙවැනි දිනටත් ඊයේ (10) 2,624ක් හමුවී තිබූ අතර කොවිඩ් මරණ 26ක් වාර්තා වී තිබේ.

විදේශවලින් පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයින්‌ බවට තහවුරු වූ පුද්ගලයන් ද ඊට අයත් වේ.

පෙරේදා දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2672ක් විය.

මේ අනුව මෙරටින් හමුවූ මුළු ආසාදිතයින්‌ ගණන 128530කි.

ඉන් 105611ක් සුවවී ඇත.

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 827කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here