Home උණුසුම් පුවත් පුත්තලමේ මන්ත්‍රී රන් කිලෝ 3ක් සමඟ රේගුවට කොටුවේ

පුත්තලමේ මන්ත්‍රී රන් කිලෝ 3ක් සමඟ රේගුවට කොටුවේ

පුත්තලමේ මන්ත්‍රී රන් කිලෝ 3ක් සමඟ රේගුවට  කොටුවේ

රත්‍රං තොගයක් ගුවන්තොටුපොලින් හොර රහසේ පැන්නීමට සූදානම් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාව රේගු නිලධාරීන් විසින් අද සිය භාරයට ගත්තේය.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට ඔහු රත්‍රන් කිලෝ තුනහාමාරක් සඟවාගෙන පැමිණ රේගුවට ඒ බව නොදන්වා හොර රහසේ පැන්නීමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here