රත්රං තොගයක් ගුවන්තොටුපොලින් හොර රහසේ පැන්නීමට සූදානම් වූ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතාව රේගු නිලධාරීන් විසින් අද සිය භාරයට ගත්තේය.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට ඔහු රත්රන් කිලෝ තුනහාමාරක් සඟවාගෙන පැමිණ රේගුවට ඒ බව නොදන්වා හොර රහසේ පැන්නීමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.