Home උණුසුම් පුවත් ඉටුකම අරමුදලේ මුදල් එන්නත් සඳහා යෙදවේ

ඉටුකම අරමුදලේ මුදල් එන්නත් සඳහා යෙදවේ

ඉටුකම අරමුදලේ මුදල් එන්නත් සඳහා යෙදවේ

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේවනවිට පවතින ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කෙරේ.

අරමුදලට බැර වූ මුළු මුදල රු.1,752,402,793.24කි.

මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

එහි ශේෂය රුපියල්1,360,922,969.24කි.

එය සමස්ථ එකතු වූ මුදලින් 23% කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here