
ඇමරිකා එක්සත් ජනපදයේ නිපදවන ෆයිසර් COVID-19 එන්නත මාත්‍රාව ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට ළඟා වන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි.
එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් ලැබීමට නියමිතය.
එන්නත මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීමට ලෝක බැංකුව ද එකඟ වී ඇති බව වාර්තා වේ.