Home උණුසුම් පුවත් අද සිට බාර් වැහෙයි

අද සිට බාර් වැහෙයි

අද සිට බාර් වැහෙයි

අද(04) සිට ඉදිරි දින තුනක කාලයක් සුරාසැල් වසා දැමීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ වෙසක් පොහොය නිමිත්තෙනි.

ඒ අනුව අද (04) හෙට (05) සහ අනිද්දා (06) දිනවල මෙලෙස සුරාසැල් වසා දැමීමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here