Home COVID ගම් 20 අදත් ලොක්ඩවුන්

ගම් 20 අදත් ලොක්ඩවුන්

ගම් 20 අදත් ලොක්ඩවුන්

රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම්‌ 20ක්‌ සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ
වතු යායක් වහාම ක්‍රියාත්මක වන
පරිදි හුදෙකලා කෙරෙන බව යුද
හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර
සිල්වා නිවේදනය කරයි.

රත්නපුර දිස්ත්‍රික්කය

රක්වාන පොලිස්‌ බල ප්‍රදේශයේ
දොලේකන්ද,
රඹුක,
කත්ලාන,
තණබෙල,
ඉළුඹකන්ද
පොතුපිටිය දකුණ

කලවාන පොලිස්‌ බල ප්‍රදේශයේ
පනාපොළ,
කුඩමේරිය,
කුඩව,
දෙල්ගොඩ නැගෙනහිර,
දෙල්ගොඩ බටහිර,
දව්ගලගම,
ගඟලගමුව,
කොස්වත්ත,
තපස්සරකන්ද,
වතුරාව,
වෙම්බියගොඩ

නුවරඑලිය දිස්ත්‍රික්කය

ලිඳුල පොලිස්‌ වසමේ
ශාන්ත කුම්බ්ස්‌ වතු යාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here