තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් මිල ගැන ලීට්‍රෝ තීරණය මෙන්න..

    ගෑස් මිල ගැන ලීට්‍රෝ තීරණය මෙන්න..

    මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

    මිල සූත්‍රය අනුව ගෑස් මිල වැඩි කළ යුතු වුවත් ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි සභාපති මුදිත පීරිස් මහතා කියාසිටී.

    එම නිවේදනය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img