Home උණුසුම් පුවත් අගමැති ඉල්ලා අස්වීම ගැන නිල නිවේදනය මෙන්න..

අගමැති ඉල්ලා අස්වීම ගැන නිල නිවේදනය මෙන්න..

අගමැති ඉල්ලා අස්වීම ගැන නිල නිවේදනය මෙන්න..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here