Home උණුසුම් පුවත් නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදට (05) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේ විසින් විශාලා නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේ ද අද වැනි පොහෝ දිනක ය.

නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here