Home උණුසුම් පුවත් බහු විවාහ ඕනැයි කියා පුත්තලමේ විරෝධයක්

බහු විවාහ ඕනැයි කියා පුත්තලමේ විරෝධයක්

0
බහු විවාහ ඕනැයි කියා පුත්තලමේ විරෝධයක්

බහු විවාහ කර ගැනීමට මුස්ලිම් පිරිමින්ට ඇති අයිතියට අත නොතබන ලෙස ඉල්ලා පුත්තලම මහා පල්ලිය අසල ඔරලෝසු කණුව අසල ඊයේ දහවල් විරෝධතාවක් පවත්වා තිබේ.

300ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම විරෝධතාවය අවසානයේදී මුස්ලිම් පිරිමින්ට බහු විවහායන් කර ගැනීමට ඇති අයිතිය වෙනස් නොකරන ලෙස ඉල්ලා ආගමික කටයුතු අමාත්‍යාංශයට යොමු කිරීමට පෙත්සමක්ද අත්සන්කර ඇත.

මෙම විරෝධතාවයට 300ක පමණ පිරිසක් සහභාගි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here