තවත්
    මුල් පිටුවCOVIDමෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය පනී

    මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය පනී

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගතකර ප්‍රතිකාර ලබා සුවය ලැබූ සංඛ්‍යාව අද(05) වන විට ලක්ෂය ඉක්මවිය.

    සුවය ලබා අද දින රෝහල්වලින් පිටව ගිය 922 දෙදනො සමග මේ වන විට සුවය ලැබූ කොවිඩ් 19 ආසාදිතයන්ගේ ගණන 100075 කි.

    මේ වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 115,590 ක් මෙරටින් හමුවී තිබේ. ඒ අයගෙන් 14795 දෙනෙක් අද සවස් වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img