Home උණුසුම් පුවත් 22ට වැඩි නම් සීමා වැඩියි රත්තරන්

22ට වැඩි නම් සීමා වැඩියි රත්තරන්

22ට වැඩි නම් සීමා වැඩියි රත්තරන්

කැරට් 22කට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

රත්‍රන් ජාවාරම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here