Home උණුසුම් පුවත් රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් – නීතිපති

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් – නීතිපති

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් – නීතිපති

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බතියුදීන්ට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට පහසුකම් සැලසීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here