Home උණුසුම් පුවත් රම්මුතුගල ළමා නිවාසයක දරුවෙක් ගසකින් වැටී මියගිහින්

රම්මුතුගල ළමා නිවාසයක දරුවෙක් ගසකින් වැටී මියගිහින්

0
රම්මුතුගල ළමා නිවාසයක දරුවෙක් ගසකින් වැටී මියගිහින්

කඩවත රම්මුතුගල ශ්‍රී විමලවංශ ළමා සංවර්ධන මධ්‍යස්ථනයේ රදවා සිටි වයස අවුරුදු 13ක් වන දරුවෙකු ගසකින් වැටී මියගොස් ඇත.

දිවුලපිටිය බලගල්ලේ පදිංචිව සිටි ආර්.එම්. මදුසංඛ නැමැති දරුවා මෙසේ ගසින් වැටී මියගොස් තිබේ.

දංගසක අඩි 20ක් පමණ උසක සිට වැටී මෙම දරුවා මියගොස් ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කඩවත පොලීසිය සඳහන් කළේය.

දරුවන් පිරිසක් ඊයේ (01) සෙල්ලම්කරමින් සිටියදී මෙම සිසුනා දංගසට ගැන ඇති බව පොලීසිය කියයි.

ගසින් වැටුණු දරුවාව රාගම රෝහලට රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුලත් කරන විටත් දරුවා මියගොස් සිට ඇති බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here