Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා නාවික විරුවෝ බංගලාදේශ ජාතිකයන් 200කගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක

ශ්‍රී ලංකා නාවික විරුවෝ බංගලාදේශ ජාතිකයන් 200කගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක

0
ශ්‍රී ලංකා නාවික විරුවෝ බංගලාදේශ ජාතිකයන් 200කගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක

උතුරු මුහුදේ සිට කිලෝ මීටර් 08ක් පමණ ඈත මුහුදු තීරයේදී අනතුරකට ලක්ව ඇති යාත්‍රාවක සිටින බංගලාදේශ ජාතිකයන් 200 දෙනෙක් බේරා ගැනීමේ මෙහෙයුමක මේ වන විට ශ්‍රී ලංකා නිවික හමුදාව නිරතව සිටිති.

එම යාත්‍රාවේ එංජිම ක්‍රියාවිරහිත වී ඇති බවට ලද රේඩියෝ පණිවුඩයකට අනුව එම පිරිස ගලවා ගැනීමට නිවික හමුදාව එම ස්ථානය බලා පිටත්ව ගොස් තිබුණේ ඊයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here