Home උණුසුම් පුවත් කෝටි 24ක හෙරොයින් අංගොඩින් අල්ලයි

කෝටි 24ක හෙරොයින් අංගොඩින් අල්ලයි

0
කෝටි 24ක හෙරොයින් අංගොඩින් අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය අංගොඩ ටයර් හන්දිය ආශ්‍රිත ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 12ක් සැකකරුවන් කිහිප දෙනෙක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම කර ඇත්තේ මෙයට සුළු වේලාවකට පෙරය.

ප්‍රවාහනයකරමින් තිබුණු මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කඳවුරේ නිලධාරීන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here