Home උණුසුම් පුවත් සිමෙන්ති මිල බහී

සිමෙන්ති මිල බහී

සිමෙන්ති මිල බහී

සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබේ.

ඒ අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ය.

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි සමුද්‍ර සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 2750කි.

මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here