Home තෙවැනි ඇස විදිල්ල..

විදිල්ල..

විදිල්ල..

හබරණ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ සිසුන් පිරිසක් එම ව්‍යාපෘතියේ චීන ඉදිකිරීම් සමාගම විසින් පවත්වන ලද වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවේදී උමං විදින යන්ත්‍රය (TBM) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කළ අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

මෙම ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ චයිනා කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් කෝපරේෂන් ලංකා සමාගම විසිනි.

ශ්‍රී ලාංකික කාර්මික ශිල්පීන් සිය ගණනක් අදාළ ව්‍යාපෘති සඳහා එම සමාගමේ පුහුණුව ලබා ඇති බව චීන තානාපති කාර්යාලය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here