Home උණුසුම් පුවත් ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් දහසකට අධික සංඛ්‍යාවකගේ හදිසි මිය යාම හේතුවෙන්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කර ඇත්තේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ය.

ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාතේ ගවයන්, එළුවන්, මී ගවයන් 1092ක් මියගොස් ඇති බවට තහවුරු කරගෙන තිබේ.

ඊට අදාළව මහජන සෞඛ්‍යාරක්ෂාව උදෙසා පිළිබද ජනාධිපතිවරයා කළ නියෝග පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here