Home උණුසුම් පුවත් දැරියක දූෂණය කළ වරදට හිරේට නියම වූ සැකකරු උසාවියේදී ගෙල කපාගනී

දැරියක දූෂණය කළ වරදට හිරේට නියම වූ සැකකරු උසාවියේදී ගෙල කපාගනී

0
දැරියක දූෂණය කළ වරදට හිරේට නියම වූ සැකකරු උසාවියේදී ගෙල කපාගනී

වයස අවුරුදු 06ක දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය විසින් අවුරුදු 07ක සිරදඩුවමක් නියම කළ චූදිතයෙකු අධිකරණ සිර මැදිරියේදී ජල කරාමයේ තහඩු රවුමකින් ගෙල කපාගෙන තිබේ.

ඊයේ දින සිදුවූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සඳරුවන් සේනාරත්න නැමැති එම චූදිතයා බන්ධනාගාර ආරක්ෂාවක් සහිතව මාතලේ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම නඩුව විභාග වෙමින් තිබී ඇත්තේ 2018 වසරේ සිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here