Home උණුසුම් පුවත් ඩයනාට තහනමක්

ඩයනාට තහනමක්

ඩයනාට තහනමක්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ මෙම මස 17 වැනි දින දක්වා ක්‍රියාත්මක වන පරිදි ය.

බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද ද්විත්ව පුරවැසිකමක් සහිත ගමන් බලපත්‍ර දෙකක් ඇය සතුව පවතින බවට මේ වනවිට ඇයට චෝදනාවක් එල්ල වී තිබේ.

ඇයට මෙම චෝදනා එල්ල වන්නේ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ ය.

නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධුරයක් දැරීමේ හැකියාව අහිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here