Home උණුසුම් පුවත් මූල්‍ය වංචාවකට මහ කොමසාරිස් කාර්යාලයක ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

මූල්‍ය වංචාවකට මහ කොමසාරිස් කාර්යාලයක ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

0
මූල්‍ය වංචාවකට මහ කොමසාරිස් කාර්යාලයක ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

ඉඩමක් මිලදී ගෙන අගරු චෙක්පත් ලබාදී කර ඇති වංචාවක් සම්බන්ධයෙන් දකුණු ආසියාතික කලාපයේ රටක නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක සේවයේ නිතර ප්‍රධානියෙකුව අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යංශය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත මහ කොමසාරිස් කාර්යාල නිලධාරියා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මහනුවර පදිංචි පුද්ගලයෙකුට අයත් වටවල පිහිටි ඉඩමක් රුපියල් කෝටි දෙකකට මිලදී ගෙන කෝටියක අගුරු චෙක්පත් ලබාදෙමින් එම වංචාව කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here